මේක මත හම්බුනෙ ගොඩක් කාලෙකට කලින්.එත් විදිය පාව්ච්චි කලේ නැ.එත් මට ලගදි මේක ආයේ හම්බුන පරන CD එකක් අස්සෙ තිබිල.මට මේක හදපු විදිය හරියටම මතක නැ.එත් තේරෙන විදියට කියල දෙන්නම්.
මුලින්ම Control_Panal කියන නමින් Folder 1ක් හද ගන්න.
ඊට පස්සෙ note pad එකක් open කරල එකේ පහලින් මං දිල තියන text ටික copy කරන්න.
ren Control_Panal.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} Control_Panal
No comments:
Post a Comment