Friday, April 30, 2010

E-mail වලින් MMS යවන විදිය

        මෙ කියල දෙන්න යන දේ සමහර විට ඔයාලත් දන්නව ඇති.එත් නොදන්න අයටත් දැන ගන්නත් එක්ක මං මේක කියල දෙන්නම්.මුලින්ම ඔයාලගෙ ඊමේල් එකට ලොග් වෙන්න.මං නම් මේක කරල බැලුවේ Google වලින්.Yahoo වලිනුත් පුලුවන් ඇති කියල මං හිතනවා.දැන් Compose mail ඔබලා අලුත් මේල් එකක් විවෘත කරගන්න.එකේ To කියන තැන යවන්න ඕන දුරකතන අංකය මං දෙන විදියට  type  කරන්න.

මොබිටෙල් නම්     071*******@mms.mobitel.lk
ඩ‍යලොග් නම්       77*******@mms.mobitel.lk

(මේ විදියට msg යවන්න පුලුවන් මොබිටෙල් හා ඩ‍යලොග් වලට විතරයි ) 



දැන් Subject එකට දෙයක් ලියලා පින්තුරෙකුත් Attach කරලා Msg එකත් Type කරන්න.ඊට පස්සෙ Send කරන්න.දුරකතනෙ Settings හරි නම් Msg එක අනිවාර්යෙන්ම Send වෙයි.


No comments:

Post a Comment